Month: August 2016

Surya Bala Sangrama

The battle of solar power getting a progressive turn with “Soorya Bala Sangramaya” through which, for a 20 year period, under the agreement electricity can be added to the system.

Surya Bala Sangrama

වසර 20ක ගිවිසුම් කාලයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවමින් රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණු කොට ඇති අතර මෙම සූර්ය බලාගාර 1,000,000 අතරින් 20%ක් වත් අඩු අදායම් ලාභී පවුල් වලට ලබා දීම තුලින් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ.